May 03, 2024

මහේල ජයවර්ධන යළිත් යුගදිවියට? (PHOTOS)

December 31, 2021

මහේල ජයවර්ධන කියන නම කිව්ව සැණින් ඔහුව ඔබගේ මතකයට එන බව නම් නොඅනුමානයි. ඉතින් ක්‍රිකට් ලෝලීන් නම් මහේල කියන නම තියාගෙන බ්‍රෑන්ඩ් එකක් විදියට.

දෙස් විදෙස් ක්‍රිකට්ලෝලීන් අතර අතිශය ජනාදරයට පත් විශිෂ්ට ගණයේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙසත් මහේලව හඳුන්වනවා. මහේල වත්මන් කණ්ඩායමේ නව පුහුණු උපදේශකවරයා වශයෙන් ද කටයුතු කරනවා.

මේ කොහොම වුනත් මහේල නැවත යුගදිවියට එළඹ ඇති බවට සමාජ මාධ්‍ය පුවත් වාර්තා කර  තිබෙනවා.

ඔහු මෙලෙස නව විවාහ දිවියට එළැඹ ඇත්තේ ගුවන් සේවිකාවක් වන නටාෂා මාකලන්ද නැමැති සුරූපී තරුණිය සමඟ බවට වාර්තා වෙන්නේ. 

කෙසේ නමුත් මේ සම්බන්ධව ඔවුන්ගේ සමාජ මාධ්‍ය පිටුවල නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කරලා නම් නැහැ.

Rate this item
(0 votes)