May 17, 2024

යොහානිට තවත් ඉහළපෙළේ සම්මානයක්

November 22, 2021

යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා මෙනවියට සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානය ‘කළා කීර්ති අභිමාණී’ සම්මානය පිරිනමා තිබෙනවා.

‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොව පුරා ජනප්‍රිය වූ ඇය කළාව තුළින්  ශ්‍රී ලංකාවට ලබාදුන් ජනප්‍රියතාව අගය කරමින් මෙය පිරිනැමීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ නමුත් මුලුමහත් ලෝකයේම ජනප්‍රිය තාරකාවක් ලෙස මේ වනවිට හඳුනාගෙන සිටින ඇයට අපිත් සුබ පැතුම් එකතු කරනවා.

Rate this item
(1 Vote)