May 02, 2024

ලසිත් මාලිංග බිරිඳ සමග ඕස්ට්‍රේලියාවේ ගෙවන ජිවිතේ (PHOTOS)

November 16, 2021

යෝකර් රජු ලෙස නම් දැරූ ලසිත් මාලිංග මේ වෙද්දී ඉන්නේ විදෙස්ගත වෙලා. දක්ෂ වේග පන්දු යවන්නෙකු ලෙස ජාත්‍යන්තරය ක්‍රිකට් ලෝලීන්ගේ පවා ආදරය දිනා ගත් ලසිත් මාලිංග සිය බිරිඳ සමඟ මේ වෙද්දී ඉන්නේ විදෙස්ගත වෙලා ඔස්ට්‍ර්ලියාවේ. අපේ රටේ අති දක්ෂ ක්‍රීඩකයින් බොහොමයක් මේ වෙද්දී විදෙස් රටවල තම සේවාව ලබා දෙනවා. ඒ නිසාම ගොඩක් දෙනෙක් ලසිත් මාලිංග ගැන හැමෝම අවධානයෙන් ඉන්නවා. 

ඉතින් ඔහු සුපිරි හෝටලයකට ගිහින් ආහාර ගන්නා ජායාරූප කිහිපයක් මෙලෙසින් සමාජ මධ්‍යයේ පළ වී තිබුණා. 

Rate this item
(1 Vote)
Last modified on Monday, 15 November 2021 21:34