May 05, 2024

ජනපති, අගමැති ඇතුළු මැති ඇමතිවරු සහභාගි වු කෙහෙළියගේ දියණියගේ විවාහ උත්සවය (PHOTOS)

November 01, 2021

මෙරට දේශපාලන වේදිකාව තුළ ඉන්න අත්දැකීම් බහුල දේශපාලන නායකයෙකු තමයි කෙහෙළිය රඹුක්වැල්ල කියලා කියන්නේ. ඇත්තෙන්ම මීට වසර ගණනාවකට පෙරදී දේශපාලනය සදහා එක්වන ඔහු වසර ගණනාවක් පුරාවට මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබනවා. කොහොම නමුත් ඔහුගේ දේශපාලන ගමන තුළ ඔහු අමාත්‍යවරයෙකු ලෙසින් මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙසත් මෙරට ජනයා වෙනුවෙන් විශාල කාර්‍යබාර්‍යයක් ඉටුකර තිබෙනවා.

කොහොමහරි ඉතින් වර්තමානයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය ඒ මහතා මෙරට පාලන පක්ෂය තුළ ඉන්න ප්‍රබල අමාත්‍යවරයෙකු ලෙසින් හදුන්වන්න පුලුවනි. කොහොම නමුත් දේශපාලන වේදිකාව තුළ ඉන්න අත්දැකීම් බහුල ජනතා නායකයෙකු වන ඒ මහතාට ඊයේ දිනය සුවිශේෂ දිනයක් බවට පත්ව තිබුණා.

ඊට හේතුව වනුයේ ඒ මහතාගේ දියණියගේ විවාහය ඊයේ සිදුවීමයි. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියගේ විවාහ උත්සවය සදහා මෙරට දේශපාලන චරිත රැසක් එක්ව සිටි බවයි අපට දැනගන්නට ලැබුණේ.

ඊට ශ්‍රී ලංකාවේ ජනපති, අගමැති ඇතුළු පිරිසක් එක්ව තිබුණා. ඉතින් ඒ හේතුව නිසාවෙන්ම මෙරට ජනයා අතුරින් විශාල පිරිසක් ඊට සිය අවධානය යොමුකර සිටියා. කොහොම නමුත් මේ සුන්දර අවස්ථාවේ ලබාගත් ජායාරූප පෙළක් අපට දැකගන්නට ලැබුණා.

ඉතින් මේ විදිහට පසුගියදා සංවිධානය කෙරුණු අමාත්‍යවරයාගේ දියණියගේ විවාහයේ සුන්දර ජායාරූපය පෙළක් තමයි අපි අද අරගෙන එන්නේ. ඒ වගේම එලෙස පසුගියදා යුගදිවියට පිවිසි කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියට අපිත් හදවතින්ම සුභපැතුම් එකතු කරනවා.

May be an image of 4 people, people standing and indoor

May be an image of 8 people, people standing and indoor

May be an image of 7 people, people standing and indoor

Rate this item
(2 votes)