April 28, 2024

ධම්මික පෙරේරා සමාජ මාධ්‍ය කලඹමින් පුංචි කඩයකින් ආහාර ගත් හැටි (PHOTOS)

මෙරට ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකෙන ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා බේකරියක ආහාර ගනිමින් සිටින ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ජාල මාධ්‍ය ඔස්සේ සැරිසරමින් පවතිනවා.

අගලවත්ත, කලවාන මාර්ගයේ පිහිටි ගුණවර්ධණ හොටේල් ඇන්ඩ් බේකරි නම් මෙම ස්ථානයෙන් ධම්මික පෙරේරා ආහාර ගත් බව සදහන්.

මේ සම්බන්ධයෙන් ගුණවර්ධන හොටේල් ඇන්ඩ් බේකරි සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් පවසන්නේ, ධම්මික පෙරේරා මහතාට සත්කාර දැක්වීමට අවස්ථාවක් ලැබීම ගෞරවයක් බවයි.

2a9d78 1

2a9d78 2

2a9d78 3

2a9d78 4

2a9d78 5

Rate this item
(7 votes)
Last modified on Monday, 25 October 2021 21:51