May 06, 2024

හර්ෂ ද සිල්වාගේ ට්විටර් පිටුව කවි මඩුවක් වෙයි - පක්ෂ විපක්ෂ අය කවියෙන්ම බැන ගනී

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ට්විටර් සමාජ මාධ්‍ය පිටුව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබේ.

ඒ මන්ත්‍රීවරයා විසින් පළ කරන ලද කවියකට බොහෝ දෙනෙකු විසින් කවියෙන්ම පිළිතුරු ලබාදීමත් සමඟයි.

එහිදී ආචාර්යවරයා විසින් පළකර තිබුණේ මෙවන් කවියකි,

එයට ජනප්‍රිය සංගීත නිර්මාණ ශිල්පියෙකු වන ඉරාජ් වීරරත්න විසින් ද කවියකින් පිළිතුරු ලබා දී තිබුණේ මෙලසිනි,

මෙලෙස බොහෝ දෙනෙකු විසින් කවිවලින්ම සිය අදහස් හුවමාරු කරගෙන තිබෙන ආකාරය එහිදී දක්නට තිබුණු අතර ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළද එම කවි සංසරණය වෙන ආකාරය දැකගත හැකිවිය.

එම සම්පුර්ණ ට්විටර් සටහන පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 05 May 2021 11:00

Related items