May 08, 2024

මංජු තේනුවර මාධ්‍යවේදියා පැවිදි දිවියට

ස්වර්ණවාහිනිය සහ සිරස මාධ්‍යජාලයේ ජනමාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ මංජු තේනුවර අද මිනුවන්ගොඩ භික්ෂු අභ්‍යාස ආයතනයේදී පැවිදි දිවියට එළඹුණි.

ස්වර්ණවාහිනියේ කාන්තා වැඩසටහන් අංශයේ කටයුතු කළ ඔහු පසුව සිරස මාධ්‍ය ජාලයේ ක්‍රීඩා සහ ලන්ච් ටයිම් ටීවී ඔස්සේ ජනප්‍රිය මාධ්‍යවේදියකු විය.

අද ඔහු පැවිදි දිවියට එළඹියේ මාතර විජය සීහ නමිනි.

පැවිදි බිමට එළඹි උන්වහන්සේට සිය මෑණියන් නමස්කාර කලේ මෙලෙසිනි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 08 June 2020 13:31