April 26, 2024

සුපිරි හොලිවුඩ් රංගන ශිල්පි කර්ක් ඩග්ලස් වයස 103 දී ජීවිතයට සමුදෙයි

February 06, 2020

සුපිරි හොලිවුඩ් රංගන ශිල්පියෙකු වු කර්ක් ඩග්ලස් ජීවිතයෙන් සමුගෙන ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

වර්ෂ 1916 දී නිව්යොර්ක් නුවර දී උපත ලබන ඔහු හොලිවුඩයේ ස්වර්ණම යුගයේ දී සිනමාවට එක්විය. වර්ෂ 1949 දී "Champion" චිත්‍රපටය සඳහා පළමු ඔස්කාර් සම්මානය දිනා ගන්නා ඔහු ගෝල්ඩන් ගොලොබ්ස් ඇතුළු සම්මාන රාශියකින් ද පිදුම් ලබා ඇත.

එමෙන්ම ඔහු ඔස්කා සම්මාන ලබා ගත් රංගන ශිල්පියෙකු වන මයිකල් ඩග්ලස්ගේ පියාද වේ. මිය යන විට ඔහු 103 වන වියේ පසුවිය.

Rate this item
(0 votes)