April 26, 2024

ඓතිහාසික කූරගල පුද බිමේ බෞද්ධ ධජ ඉහලට එසවේ (PHOTOS)

November 29, 2019

ඓතිහාසික කූරගල බෞද්ධ පූජා භූමිය මේ වන විට බෞද්ධයන් ධජයන් ඔසවා සැරසිලි කර ඇත.

එමෙන්ම එම ස්ථානය වෙත පොලිස් ආරක්‍ෂාවද යොදවා තිබේ.

මෑත කාලයේදී එම පුදබිම මහත් ආන්දෝලනයකට ලක්වුයේ අන්‍යාගමික පුදබිමක් යයි කණ්ඩායමක් විසින් ප්‍රසිද්ධියේ ප්‍රචාරය කිරීම නිසාය.

එමෙන්ම එම විහාරස්ථානයට විදුලිය ලබා දීමේදී ද පසුගිය රජය විසින් විවිධ ආකාරයේ බාධා ඇති කරන ලදී.

Rate this item
(0 votes)