May 03, 2024

මධුෂ් නිසා රන්ජන් හා ඉරාජ් ගැටෙති

February 06, 2019

මාකඳුරේ මධුෂ් සමඟ 25 දෙනෙකු අත්අඩංගුවට ගැනීමක් ඊයේ දිනයේදී සිදුවිය.

මේ සම්බන්ධයෙන් සමාජයේ විශාල කතා බහක් ඇති වූ අතර සමාජ ජාලා ඔස්සේ විවිධ පාර්ශ්වයන් වෙත ඇඟිලි දික් කරනු ලැබීය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තම ෆේස්බුක් පිටුවේ පල කර තිබුණේ මෙවන් අදහසකි,

එයට ඉරාජ් තම ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ සැර කතාවකි, 

කුඩුකාරයාගේ නාලිකාවේ X Mas Party වලට ගිහිල්ලා බීලා නටන එකත් වැරදී එහෙනම් ?
Ranjan Ramanayake 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 06 February 2019 16:59