April 26, 2024

පරණ යකඩ වලින් සත්ව රූප මවන අපූරු ලාංකිකයා (PHOTOS)

පැන්සලෙන් පින්සලෙන් සිතුවම් මවා මිනිස් සිතට සුවයක් ගෙන දෙන නිර්මාණකරුවන් බොහොමයි.

ඒ වගේම අතලොස්සකට පිහිටන අපුරූ නිර්මාණ ශිල්පයක් තමයි යකඩ අබලිවලින් විවිධ නිර්මාණ කිරීම.

ශක්තියෙන් වැඩි යකඩ කෑලී රත්කරමින් විවිධ නිර්මාණ මවන අපුරූ නිර්මාණ ශිල්පින් මෙරට වගේම විදෙස් රටවලින් දකින්න ලැබෙනවා.

එවන් අපුරූ හැකියාවක් තිබෙනවා නිර්මාණකරුවෙක් තමයි ලලිත් සේනානායක කියන්නේ.

ඔහු චිත්‍ර ශිල්පියෙක් වගේම අපූරූ කාටුන් ශිල්පියෙකුත් වෙනවා. තවත් විටෙක ඔහු ග්‍රැෆික් නිර්මාණකරුවෙක්.

මොහු පසුගිය 24 වැනිදා යකඩ අබලිවලින් නිර්මාණ කළ අලංකාර නිර්මාණ රැසක් ප්‍රදර්ශනය කිරීමටත් සමත් වුණා.

එම ඡායාරූප පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 January 2019 11:19