April 26, 2024

රැල්ලට නොගිය නව ආරක රූප රචනය (VIDEO)

සමාජයේ සිදුවීම් අද බොහොමයක් දෙනා දැන ගන්නේ රූපවාහිනියෙන්. රූපවාහිනිය ඉදිරිපිට එම සිදුවීම් පිළිබඳව අප සංවේදී වූවත් ඒ සම්බන්ධයෙන් අරුත්බර යමක් කරන්නට අප කාලය වෙන් කරන්නේද? නව ආරක් ගත් මෙම ගීතය වෙනුවෙන් නිර්මාණය වූ රූප රචනය අපට අලුතෙන් යමක් සිතන්නට රුකුලක් ලබා දෙනවා. 

Rate this item
(0 votes)