April 26, 2024

නිරූපණ ශිල්පිණි අසන්ති රණසිංහ තම පුතුගේ පළමු උපන්දිනය සැමරූ හැටි (PHOTOS)

November 02, 2018

අසන්ති රණසිංහ ජනප්‍රිය නිරූපණ ශිල්පිණියක් වගේම රූපලාවන්‍ය ශිල්පිණියක්. විවාහය නිසා වැඩි කතාබහට ලක් වුනු අසන්ති දැන් පුතෙක් ඉන්න මවක්. ඒ නිසා දැන් ඇයව දකින්න ලැබෙන්නේ නැහැ. අසන්තිගේ පුතණුවන් දොන්ගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඔවුන් විශේෂ උපන් දින සාදයක් පවත්වා තිබේ.

Rate this item
(0 votes)