April 26, 2024

"උදුම්බරා" අද එළිදකී - මන්ත්‍රීනි හිරුණිකාගේ රංගන දායකත්වයක්

ක්‍රීඩිකාවකගේ ජීවිත කතාව පිළිබඳ නිර්මාණය වූ  සිනමා නිර්මාණයක් වන "උදුම්බරා" අද එළිදැක්වීමට නියමිතය.

මෙම චිත්‍රපටය කේ.එස්.චමන්ත් රාජ් මහතාගේ අධ්‍යක්ෂණයකි.

ප්‍රවීණ සිනමා නළු ජැක්සන් ඇන්තනී හා නදීශානි ඇන්ඩර්සන් මෙම සිනමා නිර්මාණයේ ප්‍රධාන භූමිකා නිරූපණය කරති.

ජනක කුඹුකගේ.සරත් කොතලාවල හා ජයනි සේනානායක ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගේ රංගන දායකත්වය "උදුම්බරා"සිනමා නිර්මාණය වෙත එක්කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 October 2018 15:00