April 26, 2024

ශ්‍රී පාලියේ "Breath of a dream " කෙටි සිනමා පටය ඔක්තෝම්බර් 22 "New art theatre "හීදී

කොලඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ප්‍රසංගකලා අද්‍යන අංශයේ 2013/2014 සිසුන්ගේ අවසන් වසර සිනමා නිශ්පාදනය ලෙස "Breath of a dream " (තරුණියක් සිය ජීවිතයෙහි අපේක්ෂිත නිදහස සහ සැබෑ ජීවිතයේ ඇයට හිමි යථාර්ථය සහ අපේක්ෂාව අතර ඇති අනවරත ගනුදෙනුව)

("Unstopped exchanging between a girl who excepted freedom and reality of life and what her have yet ") කෙටි සිනමා පටය ඔස්සේ දිග හැරේ.

Breath of a dream " කෙටි සිනමා පටය 2018 ඔක්තෝම්බර් 22 වන දින කොලඹ විශ්වවිද්‍යාලයේ "New art theatre "හී පස්වරු 4.00 තිරගත වීමට නියමිතව ඇත.

ඔබ සැමට ආරාධනා!

"කාන්තාවට සිය ජීවිතයේ අපේක්ෂිත නිදහස සහ සැබෑ ජීවිතයේ ඇයට හිමි යතාර්තය " පිලිබද මෙම සිනමා පටය ඔස්සෙ දිගහැරෙන අතර  මෙහි රංගනයෙන් මයුර පෙරේරා,සරසි උදාරා,ඉශාරා සෞභාග්‍යා සහ කතිකාචාර්ය පූජිත ද මැල් දායකත්වය සපයයි . මෙම චිත්‍රපටයේ අද්‍යක්ශනය වින්ද්‍ය ඉදුනිල්,විශ්මි චමත්කා,සහ ගයාශි අදිකාරම් විසින් සිදු කරන අතර කැමරාකරනය සහ සංස්කරණය චතුරංග එම් ප්‍රදීප් ,චාරක ඔශාන් යන තරුණ සිනමා වේදීන් දෙදෙනා විසින් සිදු කරනු ලබයි.

Rate this item
(2 votes)
Last modified on Monday, 15 October 2018 15:22