April 26, 2024

නුවන්ගේ “සොඳුරු රස්තියාදුව“ හෙට එළිදකී

September 17, 2018

තරුණ මාධ්‍යවේදියෙකුවන නුවන් හෙට්ටිආරච්චිගේ පුවත්පත් සංවාද එකතුව "සොඳුරු රස්තියාදුව" හෙට (18) සවස 03.00 ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ජනගත කෙරේ.

සමන් අතාවුදහෙට්ටි හා ආනන්ද කොඩිතුවක්ක මුඛ්‍ය දෙසුම් පවත්වති. සෙසු දෙසුම් මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස, මව්බිම කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රී හා ඇපල් පුවත්පතේ ප්‍රධාන කර්තෘ සංජක ප්‍රසාද් දොලේවත්තගෙනි.

Rate this item
(0 votes)
Last modified on Monday, 17 September 2018 15:13