May 08, 2024

ශෙයා ගෝශාල්ගේ ගීතයට ඇමැති ජෝන් නටපු නැටිල්ල මෙන්න (VIDEO)

September 11, 2018

මැලේසියාවේ සංචාරයක යෙදෙන අතරතුරදී සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා සාදයකට එක්ව තිබෙනවා.

එහිදී ඇමති ජෝන් අමරතුංග මහතා වේගරිද්ම ගීතයකට නර්තනයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ ජාලයන්හි හුවමාරු වෙයි.

ඇමතිවරයා ඇතුළු පිරිස මෙසේ නර්තනයේ යෙදෙන්නේ ‘ගෙදර හිටිය රෝස කැකුල රෝසා’ ගීතයටයි.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)