November 14, 2018

සැණකෙළියක් වූ "ජනබලය" (VIDEO)

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ “ජන බලය කොළඹට”ජන රැළිය එක් එක් අංග වලින් වර්ණවත් වුණා.

මිනිසුන්ගේ පාළුව, කාන්සිය නිවා ගන්න මේක ලොකු උදව්වක් වුණා.

මිනිස්සු හරිම සතුටින් මේ පෙළපාලියට එකතු වුණා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)