April 26, 2024

සැණකෙළියක් වූ "ජනබලය" (VIDEO)

September 06, 2018

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ “ජන බලය කොළඹට”ජන රැළිය එක් එක් අංග වලින් වර්ණවත් වුණා.

මිනිසුන්ගේ පාළුව, කාන්සිය නිවා ගන්න මේක ලොකු උදව්වක් වුණා.

මිනිස්සු හරිම සතුටින් මේ පෙළපාලියට එකතු වුණා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)