April 26, 2024

සුමිහිරි පානේ පදමට ගහලා... රොෂාන් ප්‍රනාන්දු සමඟින් හරීන් ප්‍රනාන්දු (VIDEO)

එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙක් පසුගිය දවසක හරි අපූරු වැඩක් කළා.

අපි දකින්නේ දේශපාලඥයින් හැමදාම වේදිකාවල දේශපාලන කතා කියනවා විතරයිනේ.. ඒත් අපේ හරින් ඇමතිතුමා "සුමිහිරි පානේ පදමට ගහලා" සින්දුව කිව්වා. ඒ සින්දුවට අත්පුඩි ගගහා හර්ෂ ද සිල්වා ඇමතිතුමා සහයෝගයක් දුන්නා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(3 votes)