April 26, 2024

බාර් එකට ගිය කාන්තාව දරුවා අතට මත්පැන් බෝතලයක් දුන් හැටි (VIDEO)

කඩවත මත්පැන් අලෙවි සැලකට ගොස් මත්පැන් බෝතල් රැගෙන යන්නේ කුඩා දරුවෙක් එක්ක. ඒ විතරක් නෙවෙයි ඒ මත්පැන් බෝතලයකුත් ඒ දරුවා අතට දෙනවා.

වැඩිහිටියන්ගේ මෙවැනි අදුරදර්ශී ක්‍රියාවන්ගෙන් ආදර්ශ ලබා ගන්නා දරු පරපුර විනාශය කරා යොමු වීම කිසිසේත් වැළක්විය නොහැකියි.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 July 2018 12:15