April 26, 2024

රටක්ම කම්පා කරවමින් නිහඬ වූ ලහිරි (PHOTOS)

February 03, 2018

හදිසි අනතුරකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි 27 හැවිරිදි තරුණියක් ඊයේ අවාසනාවන්ත ලෙස සිය ජිවිතයෙන් සමු ගත්තා.

ඇය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිදු වූ රිය අනතුරකින් හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් මාස 10කට ආසන්න කාලයක් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.

මෙලෙස අවාසනාවන්ත ලෙස සිය ජීවිතයට සමු දුන්නේ කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ලහිරි නැමැති තරුණියක්.

නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේදී මෙම අනතුර සිදු වී ඇත. බීමත් රියදුරෙකුගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් අදාළ අනතුර සිදුව ඇත.

 

Rate this item
(0 votes)