April 26, 2024

මේ දිනවල දේශපාලනයේ රස මුසු තැන් යොදා ගෙන ඉරාජ් හදපු අලුත්ම වීඩියෝව (VIDEO)

මේ අතර මේ අවුරුද්දේ පළවෙනිම මියිසුක් වීඩියෝවත් ඉරාජ් මේ වෙනකොට නිකුත් කරල තියෙනවා.

මේ වන විට සමාජයේ දැඩි කතා බහට ලක්වී ඇති සිද්ධීන් ටිකක් මුල් කරගෙන තමයි ඉරාජ් මේක හදලා තියෙන්නේ.

එම ගීතය හඳුන්වා දී ඇත්තේ “විසේ කුරුට්ටා” නමින් හඳුන්වලා තියෙනවා.

එම ගීතය පහතින් නරඹන්න

Rate this item
(1 Vote)