April 26, 2024

ටයිකෝට් ඇඳගත් පිරිසක් සිදුකළ මහා පරිමාණ වංචාවක සුලමුල හෙළිවෙයි - CCTV දර්ශන හෙට එළියට

කිසිවෙකු නොසිතූ ආකාරයේ දිවයිනේ මහා පරිමාණ වංචාවක තොරුතුරු රැසක් මේවන විට අනාවරණය වී තිබෙනවා.

එහි සුවිශේෂත්වය වනුයේ ටයිකෝට් ඇඳගත් පිරිසක් විසින් මෙම මහා පරිමාණ වංචාව සිදු කර තිබීමයි.

මොවුන් සුපිරි ව්‍යාපාරික ස්ථානයකට ඇතුලු වී සිදු කරන මහා පරිමාණ වංචාව ඉතා සුක්ෂම අයුරින් සිදු කර තිබෙනවා.

එම ස්ථානයේ ඔවුන් හැසිරෙන ආකාරයත්, වංචාව සිදු කරනු ආකාරයත් ඇතුළු සියල්ල CCTV දර්ශන සටහන් වී තිබෙනවා.

ඊට අදාල සම්පූර්ණ CCTV දර්ශන සියල්ල හෙට දිනයේදී අප වෙත ලැබීමට නියමිත අතර ලැබුණු සැණින් අප වෙබ් අඩවිය ඔස්සේ නිකුත් කිරීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Friday, 05 January 2018 14:40