April 26, 2024

පොලිස් නිළධාරියාට අල්ලස් දුන් සුරූපී තරුණියට වුණ දේ (VIDEO)

අද මුහුණුපොතේ හුවමාරු වුණේ වෙනස්ම ආකාරයේ වීඩියෝවක්.

ඒ තමයි රථවාහන වැරැද්දකට මෝටර් රථයක් නතර කරපු පොලිස් නිලධාරියෙකුට තරුණියක් සල්ලි දෙන්න හදනවා.

තම රාජ කාර්යය සිදු කිරීම සඳහා පොලිස් නිළධාරියා රථය ලඟට පැමිණි විට මෙම තරුණිය විසින් රු 500 ක මුදලක් මුදල් පසුම්බියෙන් ගෙන පොලිස් නිළධාරියාට දීමට උත්සහ කරනවා. ‍

ඒක පොලිස් නිලධාරියා විසින් වීඩියෝ කරනවා.

එතනදි පොලිස් නිලධාරියා කියන්නේ ඔයා කොහොමද මට සල්ලි දෙන්නේ.අල්ලස් දීම වරදක්.මට ඔයාව අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා.

ඒකට තරුණිය දුන්න උත්තරේ තමයි මම මේ Pre-shoot එකකට යන්නේ.ඔයාලා සල්ලි ගන්න නිසයි මම දෙන්න හැදුවේ කියලා.

කොහොම වුණත් අවසානයේ අදාල තරුණියව පොලිසිය වෙත රැගෙන ගිය බව වාර්තා වුණා.


Rate this item
(0 votes)
Last modified on Monday, 30 October 2017 14:23