April 26, 2024

ජනපති දියණියගේ නවතම ඡායාරූප එකතුව මෙන්න (PHOTOS)

September 15, 2017

ජනපති දියණිය චතුරිකා සිරිසේනගේ නවතම ඡායාරූප එකතුවක් ජනපති මාධ්‍ය අංශය මගින් පසුගියදා එළි දක්වා තිබේ

ඇය විසින් රචිත ‘ජනාධිපති තාත්තා’ ග්‍රන්ථය එළිදැක්වීම අද (15) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කෙරිණි.

ඊට සමගාමිව මෙම ජායාරූප එකතුව අන්තර්ජාලයට නිකුත් කර ඇත.

එම ඡායාරූප එකතුව පහතින්

 

Rate this item
(0 votes)
Last modified on Friday, 15 September 2017 16:41