April 26, 2024

ප්‍රේම දඩයමේ "ශිවන්‍යා" ලංකාවට ඇවිත් කරපු දේ (PHOTOS)

September 15, 2017

මේ දිනවල ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය මෙගා ටෙලි නාට්‍යක් වන ප්‍රේම දඩයම කතා මාලාවේ ප්‍රධාන චරිතය වන "ශිවන්‍යා" පසුගියදා ලංකාවට පැමිණියා.

මෞනි රෝයි යන නමට වඩා ඇය ලංකාව තුළ ප්‍රසිද්ධිය පත්ව ඇත්තේ "ශිවන්‍යා" යන නමිනි.

මෙලෙස ඇය ලංකාවට පැමිණ ඇත්තේ කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ කැසිනෝ ආයතනයක පැවති ප්‍රසංගයකට සහභාගී  වීමට සහ ඇයගේ තවත් වැඩකටයුතු කිහිපයකටයි.

දින 3ක් පුරා පැවති මෙම ප්‍රසංගය සඳහා ඉන්දියානු නර්තන ශිල්පීන් බොහෝ පිරිසක් එක්ව සිටි ඇත.

එම නර්ථනයේ අවස්ථා කිහිපයක් සහ ඇය විවේකය ගත කළ ස්ථානය කිහිපයක ගත් ජායාරූප හා වීඩියෝව පහතින්.

 

Rate this item
(16 votes)
Last modified on Friday, 15 September 2017 12:40