April 27, 2024

ලාබාල තරුණයා සමඟ ගාලු මුවදොරදී අශෝභන ලෙස හැසිරුණු ගුරුවරිය අත්අඩංගුවට

September 13, 2017

ඊයේ (11) කොළඹ ගාලු මුවදොර පිටියේ අශෝභන ලෙස හැසිරුණු තරුණයෙකු හා ගුරුවරියක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තරුණයා වයස අවුරුදු 18ක වන අතර ගුරුවරියගේ වයස අවුරුදු 44 පෙර පාසල් ගුරුවරියක්වන අතර ඇය එක් දරු මවකි.

තරුණයෙක් සහ කාන්තාවක් ගාලු මුවදොර පිටියේ අශෝභන ලෙස හැසිරෙන අයුරු දුටු රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තරුණයා සහ පෙර පාසල් ගුරුවරිය අතර කාලයක් තිස්සේම අනියම් සබදතාවක් තිබී ඇති බවද අනාවරණය වි ඇත.

මොවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Rate this item
(1 Vote)