April 27, 2024

තෙල් බවුසරයක් සහ ඉන්ධන පිරවුම්හලක් ගිනිගනී (VIDEO)

නිට්ටඹුව, කලගෙඩිහේන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක ඇති වූ ගින්නක් හට ගෙන ඇත.

ගින්න හේතුවෙන් ඉන්ධන බවුසරයක් හා ඉන්ධන පිරවුම් හල සම්පූර්ණයෙන් ගින්නෙන් දැවී ගොස් ඇති බව ද ගින්න නිවීම සඳහා මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද වාර්තා වේ.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Friday, 25 August 2017 17:08