April 26, 2024

පොලිස්පතිවරයා පොලිස් මුලස්ථානයේ සේවකයෙකුට පහර දෙයි - CCTV දර්ශන

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට පහර දෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් පවතී.

එම වීඩියෝවේ පොලිස්පති අදාළ පුද්ගලයාගේ කොලරයෙන් අල්ලා විදුලි සෝපානය තුළට තල්ලු කර ඔහුගෙන් යමක් විමසමින් පහර දීමට උත්සාහ කරන අයුරු දැකගත හැකි විය.

එම වීඩියෝවේ සඳහන් වන ආකාරයට එම සිද්ධිය 2017.4.11 දින සිදු වූවකි.සමාජ ජාලවල මෙම සිද්ධිය බොහෝදෙනා දැඩිලෙස හෙලා දැක ඇත.

එම වීඩියෝව පහතින් 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 August 2017 09:26