April 27, 2024

කවුරුත් නොදත් රහසක් තරංග හෙළිකරයි

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු උපුල් තරංග සිය නිල ට්විටර් ගිණුමේ තැබු පණිවිඩයක් ක්‍රීඩා ලෝලීන් අතර කතාබහට ලක්ව තිබෙනවා.

ඊයේ තිබුණු ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් උළෙලට සිය ට්විටර් ගිණුමෙන් සුභ පතා ඇති උපුල් තරංග, "මගේ ආද‍රයටත් ඊද් සුබ පැතුම් " යනුවෙන් සුභ පතා තිබෙනවා.

උපුල්ගේ පෙම්වතිය කවූරුන්දැයි තවමත් හෙළි නොවි ඇති අතර උපුල් තැබු ට්විටර් පණිවිඩය පහතින්

 

Rate this item
(1 Vote)