May 06, 2024

තමන්ගේ බත් පත අසරණ මිනිසුන් වෙනුවෙන් දන් දෙන සිරකරුවන්ගේ කරුණාව

සිරකරුවන් ද මනුෂ්‍යයන් බව පොත්පත්වල කෙසේ පළවුවත් එය යථාර්ථයක් බව පවසන සිද්ධියක් වැලිකඩ බන්දනාගාරයෙන් වාර්තා වෙනවා.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් තමන්ගේ දිවා අහාර වෙලා ගම්වතුරෙන් පීඩාවට පත් වී සිටින අසරණ මිනිසුන් වෙනුවෙන් පරිත්‍යාග කරලා.

රට වටේම විසල් හිත ඇත්තන්, විසල් ධන ඇත්තන්  විවිධ දේ මේ වෙනුවෙන් කරද්දී, මොවුන් තමන්ට කල හැකි උපරිමය කල අයුරුයි ඒ.

බොහෝ මාධ්‍ය එම ක්‍රියාව අගය කර තිබුණා.

Rate this item
(2 votes)