May 04, 2024

ගෝඨාභය 2020 දි ලංකාවේ ජනපති

මේ දිනවල අන්තර්ජාලය තමයි විවිධ අනාවැකි පලකරන ප්‍රධාන වාහකයා වෙලා තියෙන්නේ.

මෑතදී පැවැත්වූ ජනාධිපතිවරණය හේතුවෙන් අනාවැකි කරුවන්ට තම ස්ථානය අහිමි වුණා.

ඒ වගේම දේශපාලකයන්ට පමණක් නොවෙයි, සාමාන්‍ය ජනතාවටත්  මේ පිලිබඳ විශ්වාසයක් නැති වුණා.

නමුත් අලුත් කතාබහක් කරලියට ඇවිත්.  ඒ රාජපක්ෂ කෙනෙක් ගැන.

මේ අනාවැකිය කියන්නේ ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි....

ඒ අනුව ගෝටාභය රාජපක්ෂ 2020 ඩි ජනාධිපති වන බව ඔහු මත පලකරනවා.

(විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනකින් 2020 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවීම නොවැළැක්විය හැකි බව පවසනවා)

 

Rate this item
(6 votes)
Last modified on Tuesday, 16 May 2017 12:30