May 04, 2024

සමාජ ජාල කළඹන සරාගී නීතිවේදිනිය

මේ කතාව නීතිවේදිනියක් ගැන. ඇගේ විශේෂත්වය තමයි ඈ මේ දිනවල සමාජ වෙබ් අඩවි වල ජනප්‍රිය චරිතයක් වීම. ඈ Meliza Leitch, ඇය ලංකාවෙහි පුරවැසිභාවය සහිතයි. ඇය 22 හැවිරිදි ධෛර්යවන්ත තරුණියක්. ඇය දැන් නීති උපාධිධාරිණියක්! විටින් විට ඇය ඇගේ Instagram සමාජජාල ගිණුමට මුදාහරින ජායාරූප ඉතාමත් සරාගීයි. සිය නීති උපාධිය ලබාගනිමින් ඇය සිය Instagram ගිණුමේ පළ කළ කතාව අනුව ඇගේ පාඨමාලා ගාස්තුව ගෙවීමට ඇයට සමාජශාලාවක බාර් එකේ සේවය කරන්න වෙලා තියෙනවා. ඒත් ඇය කිසිම දවසක ඇගේ අධ්‍යාපනික කටයුතු කඩාකප්පල් කරගෙන නැහැ. මේ සියල්ල සිදුවෙන්නේ ඇගේ නැති බැරිකම් නිසාවෙන් සිදුවන්නක් බවයි ඇය පවසන්නේ.
Rate this item
(2 votes)