May 04, 2024

සිරීපාදේ කොළඹට ගෙනත්

මේ වෙසක් මාසේ ඉඳන් කොළඹ ඔබට සිරීපාදේ නරඹන්න අවස්ථාවක් තියනවා. සිරීපාදේ යන්න ඕන නැහැ.සිරීපාදේ කොළඹට ඇවිත්.

මේ සිරීපාදේ හදල තියෙන්නේ හෝමාගම මාගම්මන සරනධම්ම විවෙකාශ්‍රමයේ.

මේක හදලා තියෙන්නේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් වගේම කලාකාරයෙක් වෙන ධර්මදාස සිරිවර්ධන මහත්මයා.

මේ ශ්‍රී පාදය අඩි දෙසීයක් උසයි.

ඒ වගේම සැබෑ ශ්‍රී පාදයේ තිබෙන සියලුම අංග මෙහි අතිඋලත් බව සඳහන්.

මේ වෙසක් මාසේ ඉඳන් හැම පෝයකටම මේ ශ්‍රී පාදය නරඹන ඔබ‍ට අවස්තාව තියනවා.

ඉතින් සැබෑ සිරීපාදේ නරඹන්න අපහසු කෙනෙක්ට මේක හොඳ අවස්තාවක්.

 

Rate this item
(1 Vote)