May 06, 2024

කෙට්ටු වෙලා සිරබත් කන ප්‍රංශ ලඳුන්

නිරූපීකාවක් වෙන්න කෙට්ටු වෙන්නම ඕන ද? සමහරු තමන්ගේ ෙසෳඛ්‍ය ගැනවත් නොහිතනවා කෙට්ටු වෙන්න. එක රටක නීතියක් ඇවිත් ඒ වෙනුවෙන්ම.... ඒ ප්‍රංශය...

ප්‍රංශයේ නිරුපන ක්ෂේත්‍රයේ අර්බුධයක් ඇවිත්.... පුදුමයි නේද? මොකද ප්‍රංශය හරි ප්‍රසිද්දයි නිරූපණ ක්ෂේත්‍රයට... 

උසට සරිලන මහත සහිත ශරීරයක් තමන්ට ඇති බව දක්වන සහතිකයක් නිරූපන ක්ෂේත්‍රයට පැමිණීමට පෙර සෑම කෙනෙක් ම ඉදිරිපත් කළ යුතු බව ප්‍රංශ මාධ්‍ය පවසනවා.

එයට හේතුව ප්‍රංශයේ නිරුපිකාවන් අසීමිත ලෙස කෙට්ටු වීමට ගොස් ශාරීරික දුර්වලතාවයන්ගෙන් පෙලීම.

මෙහෙම ගියොත් නම් ප්‍රංශයේ වැඩිහරියක් කාන්තාවන් ලෙඩ්ඩු වෙයි කියලයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

ෙසෳඛ්‍ය අමාත්‍යංශයෙන් නම් කියන්නේ එයාලගේ අරමුණ ප්‍රංශයේ කාන්තාවන්ගේ ආහාර ගැනීමේ අපිලිවෙළ වගේම ලස්සන ගැන කියන දුර්මත ඉවත් කිරීම බව. 

මෙම නීති බිඳින අයට යුරෝ 75 ක දඩයක් සහ සය මසක සිර දඬුවමක් ලැබෙන බව එරට මාධ්‍ය පේනවා දෙනවා.

මෙවැනි දඬුවමක් දීපු පළමුවැනි රට ප්‍රංශය නම් නෙවෙයි. මීට කලින් ඉතාලිය, ස්පාඤ්ඤය, ඊශ්‍රායලය වැනි රටවල් මීට කලින් මේ නීතිය පාන්වල තියනවා.

ප්‍රංශයේ ජිවත්වන මිනිස්සු 30000- 40000 ත් අතර ප්‍රමාණයකින් 90%ක් ම ගැහැණු ඇය බවත්,ඔවුන් ලෙඩ්ඩු වීම සමස්ත රටෙහිම ශ්‍රම බලකායට ගැටළුවක් වනු ඇති බවත් පැවසෙනවා

.

 

Rate this item
(2 votes)
Last modified on Sunday, 07 May 2017 14:05