May 06, 2024

Pitza ත් ගුණයි ලු....

Pitza ( පීසා) කන්න අපි හැමෝම කැමතියි... මේක කියවන ඔයාලගෙන් සමහර අය Pitza කාල ම නැතිව ඇති. තවත් අය හදිසියෙන් කාලා ඇති. තවත් අය හැමදාම කනවා ඇති. ඒ තුන්ගොල්ලම අතරින් ගොඩාක් කන අයත්, බොහොම පොඩ්ඩක් කන අයත් ඇති.  

එත් කවමදාවත් හිතුව ද ඒ කෑම මොනතරම් ගුණද නැත්ද කියලා.... නැහැ නේද? අගුණ වුනත් කැමති නම් අපි කනවනේ,නේ?

ඇමරිකාවේ පළවුණු Health Journal එකක තිබුණා pitzaවල crust එක, එහෙමත් නැත්නම් පිට පොත්තේ ස්වභාවය, චීස් දාන ප්‍රමාණය, එයට යොදන ඉස්තරම් ද්‍රව්‍ය ඔබේ ආහාර පාලනයට (diet) යම්තාක් දුරට හොඳ විසඳුමක් බව..

ෙසෳඛ්‍ය සම්පන්න ලෙස නිමවන ලද පීසාවල; ඇති පදමට සෝඩියම් ( ලුණුවල අඩංගු සංයෝග) ලබාගැනීම, තක්කාලි සෝස් හා චීස්වලින් ලැබෙනවා. එත් ඔබ ලුණු පාලනයක් ඇතිව ආහාර සකසා ගන්නෙක් පරිස්සමින් එම ආහාර අගත යුතුයි.

ඒ වගේම පීසා කැබලි කීයක් ඔබ ආහාරයට ගන්නවාද නැත්ද මත එහි ගුණාත්මක බව රඳා පවතිනවා. 

නමුත් මේ තත්වය ඔබ මිලදී ගනු ලබන පීසා එක අනුව වෙනස් වෙනවා.

 

Rate this item
(2 votes)
Last modified on Saturday, 06 May 2017 23:46