May 05, 2024

අන්තර්ජාලයේ කතාවෙන ලංකාවේ සුරූපිනිය

සුරූපී තරුණියන්ට ලෝකේ කොහේ ගියත් විශේෂ අවස්ථා හිමිවෙන බව පුදුමයක් නෙවෙයි. ලංකාවේ සුරුපිනියක් ගැන අන්තර්ජාලයේ මේ දවස්වල කතාවෙනවා.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිණියක් ගැන තමයි මේ දිනවල අන්තර්ජාලයේ කතාබහට ලක්වෙමින් පවතින්නේ.

ඇයගේ නම තමයි Darni Alweera. ඇය ඕස්ට්‍රේලියාවේ සිට බ්ලොග්කරණයේ යෙදෙන සූරූපි ලේඛිකාවක් වගේම විනේදාංශය ලෙස නිරූපන ක්ෂේත්‍රයේ යෙදෙනවා කියල තමයි අපට දැනගන්න ලැබුනේ.

ඇය අවුරුදු කිහිපයකට ඉහතදී ලංකාවේ ප්‍රසිද්ධ වීඩියෝවකට පවා රංගනයෙන් දායක වී තිබෙනවා.

ඇයට නිරූපණ ක්ෂේත්‍රයේ ඇති අත්දැකීමත්, සූරූපී ශරීරයත් හේතුවෙන් මෙලෙස ජනප්‍රිය වී ඇති බවයි අපට දැනගන්න ලැබුණේ.

Rate this item
(4 votes)