May 07, 2024

කුණු වලට අමුතු විරෝධයක් (PHOTOS)

ඊයේ (24) හවස 4ට කොටුව දුම්රිය පල ඉදිරිපිට, බොරැල්ල උමං මගී පාලම හා බම්බලපිටිය MC ගොඩනැගිල්ල ඉදිරිපිට යන ස්ථානවලදී මිතොටමුල්ල කුණු කන්ද නාය යාමා තේමා කරගනිමින් අමුතු තාලයේ වැඩසටහනක් පැවැත්විණි. 

පරිසර හිතකාමී තරුණ තරුණියන්, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සොයුරු සොයුරියන් සහ සමාජවාදී තරුණ සංගමය එක්ව සංවිධානය කල සජීවී අනුරූ ඉදිරිපත් කිරීමේදී කසල ගැටලුව සහ ලාංකික දේශපාලනය පිලිබඳ ජනතාවට යලි සිතාබැලීමට උත්තේජනයක් සැපයීමට උත්සාහයක ගෙන තිබිණි. 

අසීමාන්තික පරිභෝජනවාදී ජිවන රටාව හේතුවෙන් සහ සම්පතක් කරගත හැකිව තිබූ කලි කසල තම ජීවනෝපාය කරගත් ගඳ ගහන දේශපාලකයන් හා ක්‍රමයක් ස්ව කැමැත්තෙන්ම පවත්වාගත් අපම මිතොටමුල්ලේ ජනඝතනයට වගකිව යුතු නොවේද? තිළිණ සම්පත් සොයුරා සහ එම ඉදිරිපත් කිරීම සඳහා දායක වුනු සොයුරු සොයුරියන් බලා සිටියවුන්ගේ සිත් තුල මතු කළා.

Image may contain: one or more people and outdoor

Image may contain: 7 people, people smiling, people standing, tree and outdoor

Image may contain: 5 people, people standing and outdoor

Image may contain: 3 people, people standing, people walking and outdoor

Image may contain: one or more people, people standing and outdoor

Image may contain: 3 people, people standing and outdoor

Image may contain: one or more people and outdoor

Image may contain: 4 people, people standing and outdoor

Image may contain: one or more people and people standing

Image may contain: 11 people, people standing and outdoor

 

Rate this item
(0 votes)