April 27, 2024

නිරුවතින් තරුණියකගේ කාමරයට රිංගූ අනංගයා CCTV කැමරාවේ 

හෝමාගම හබරකඩ ප්‍රදේශයේ නිවසකට පසුගිය 22වනදා අලුයම නිරුවතින් පුද්ගලයෙකු ඇතුළු වී ඇතැයි නිවෙස් හිමියන් පවසනවා.

එම පුද්ගලයා අදාළ නිවසේ තරුණියක් සිටි කාමරයට පැමිණි අවස්ථාවේ එම තරුණිය කෑ ගසා ඇති අතර පසුව ඔහු නිරුවතින් පැන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙරත් ඔහු මෙලෙස නිවසට පැමිණ තිබූ අතර ඔහු අල්ලා ගැනීමට නිවැසියන් CCTV කැමරාද සවිකළ බව නිවෙස් හිමියන් පවසනවා.

මේ පිළිබඳව පොලිස් පරීක්ෂණ ආරම්භකර ඇති අතර අදාළ පුද්ගලයාව සොයා ගැනීමට පොලිසිය මහජන සහයද පතා තිබෙනවා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(7 votes)
Last modified on Monday, 24 April 2017 11:09