May 05, 2024

මීතොටමුල්ලේ ජනතාවට ලඟට ගිය අපේ ක්‍රිකට් තරු(PHOTOS)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(19) පෙරවරුවේ කුණු කන්ද නායයෑමෙන් විපතට පත්වු ජනතාවගේ සුවදුක් විමසීම සදහා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ඩිල්ෂාන් මුණවීර, රංගන හේරත්, තිසර පෙරේරා ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී ඇති අතර විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර ලබාදීමද සිදු කළ බව වාර්තා වෙයි.

yyyyyyyyyyyyyyyyyyyyy

yyyyyyyyyyyyyyyyyt

yyyy

 

Rate this item
(0 votes)