May 05, 2024

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමේ වීඩියෝව පිටවෙයි (VIDEO)

මීතොටමුල්ල කුණු කන්ද නායෑමේ සිද්ධියේ බව කියන වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

කුණු කන්ද නායයාමට පෙර අසළ තිබූ අධිබලැති විදුලි රැහැනක් ගිනිගෙන පුපුරා යන අයුරු එම වීඩියෝවෙන් දැක්වෙයි. 

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(2 votes)
Last modified on Tuesday, 18 April 2017 11:16