May 07, 2024

මීතොටමුල්ලේ ‘හූ‘ හඩ මැද ඇමති සාගල - පොලිස්පති පිටව යයි

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් විපතට පත්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමට ඊයේ (17) පෙරවරුවේ එහි ගිය නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, පොලිස්පති පූජිත් ජයසුන්දර හා හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා යන මහත්වරුන්ට ප්‍රදේශවාසීහු හූ කියමින් විරෝධය පළ කළහ.

ප්‍රදේශවාසීන්ගේ විරෝධය මැද ඔවුහු තම තමන් පැමිණි රථ වාහනවලට නැගී පිටත්ව ගොස් තිබේ.

ඡායාරූප - ලංකාදීප

Rate this item
(0 votes)