May 08, 2024

ගිලන් රියෙන් ආ විමල් ගෙදර ගිය හැටි මෙන්න (PHOTOS)

මාස 03 ආසන්න කාලයක් වාහන අවභාවිතයට අනුබලදීම යන චෝදනාව මත සිරගතව සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා රුපියල් 50,000ක මුදල් ඇපයක් හා ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(07) නියෝග කළාය.

සිරගත කාළය තුළ දින 09 අඛණ්ඩ උපවාසයක නිරතව සිටීම හේතුවෙන් රෝගාතුරව ජාතික රෝහලට ඇතුලත් කළ වීරවංශ මහතා අද (07) බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය වෙත රැගෙන ආවේ ගිලනි රථයක් මඟිනි. 

ඇප ලබාගැනීමෙන් පසුවද ඔහු එම ගිලන් රථයෙන්ම ඔහු ජාතික රෝහලට රැගෙනයනු ලැබීය.

එම ඡායාරූප පහතින්,

Image may contain: 4 people, people standing and indoor

Image may contain: 1 person, standing

Image may contain: 1 person

Image may contain: one or more people, people standing and outdoor

Image may contain: 10 people, people standing and outdoor

Image may contain: 2 people, people standing and outdoor

Image may contain: 11 people, people standing and outdoor

Image may contain: 8 people, people standing and outdoor

 

Rate this item
(1 Vote)