April 27, 2024

'වර්ණ' වෙතින් සුපිරි Mashup එකක් (VIDEO)

ලංකාවේ ප්‍රසිද්ධ ගායකයන් කිහිපදෙනෙක් එක්ව නිර්මාණය කළ අලුත්ම සංගීත කණ්ඩායම තමයි වර්ණ කියන්නේ.

මේ කණ්ඩායාමට ප්‍රසිද්ධ ගායක හර්ෂ ධනෝෂ, රන්ජු ෆ්රනෑන්ඩු, නවීන් දිල්ෂාන්, රවී රෝයසටර්, පූර්ණ සචින්තන යන අය එක්ව තිබෙනවා.

ඉතිං වර්ණ කණ්ඩායමනම් කියන්නේ මැෂ් අප්ස්, කවර්ස්, විතරක් නෙවෙයි ඔවුන්ගේම නිර්මාණ ගොඩක් ඉදිරියට කරන්න හිතාගෙන ඉන්නවා කියලයි.

වර්ණ සංගීත කණ්ඩායම කළ අලුත්ම මෑෂප් වීඩියෝව පහතින් 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 March 2017 14:52