April 27, 2024

දායාසිරි සින්දු කියද්දී අගමැති, මුදල් ඇමති, ක්‍රීඩා ඇමති සමඟින් මැති ඇමතිවරු පෙරළි පෙරළි නටති (VIDEO)

කොළඹ රාජකීය විදුහල හා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර පැවති ‘නිල් මහා සටන’ ක‍්‍රිකට් තරගය අතරතුර පැවති සාදයකදී අගමැති, මුදල් ඇමති, ක්‍රීඩා ඇමති ඇතුළු මැති ඇමතිවරුන් රාශියක් ගීත ගයමින් විනෝද වන වීඩියෝවක් පහතින් නරඹන්න.

Rate this item
(0 votes)