May 05, 2024

තිලංගත් කැමති අමුතු සමනළයෝ ගැන තිලංග කියන කතාව මෙන්න (VIDEO)

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු තනතුරක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති අතර එම තනතුර සඳහා ශ්‍රී ලංකා පිලේ හිටපු ක්‍රීඩකයකු වන අසංක ගුරුසිංහ මහතා පත් කෙරුණා.

එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා,

"අපේ මැච් බලන්න එන සමනළයෝ වෙනස්නේ.. අපි ඒ අයට කැමතියි.. ඔබතුමා හදන්නේ ඒ සුන්දර වටපිටාව වෙනස් කරන්නද" යනුවෙන් පවසනවා.

එම වීඩියෝව පහතින්

Rate this item
(0 votes)
Last modified on Monday, 06 March 2017 12:52