May 09, 2024

පාතාලය නිසා මියගිය නිළධාරියා රාජ්‍ය ගෞරව සහිතව අවසන් ගමන් යයි (PHOTOS)

කළුතර බන්ධනාගාර රැඳවියන් ප්‍රවාහනය කරමින් තිබූ අවස්ථාවේදී එම බස් රථ වෙත එල්ල කරන ලද ප්‍රහාරයෙන් මරණයට පත් මඩකලපුව කාරතීවුහි එස්.දර්මීකන් මහතාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ඊයේ (02) සවස කාරතීවුහි සිදු කෙරිණි. 

මඩකලපුව බන්ධනාගාර නිලධාරීන්ගේ ආචාර පෙළපාලිය පැවැත්වූ අතර බන්ධනාගාර නිළධාරීන් විසින් අවසන් කටයුතු සිදු කළහ. 

දේශපාලඥයින්, පොලිස් නිලධාරීන් ඇතුළු ප්‍රධානීන් රැසක් අවසන් කටයුතු සඳහා සහභාගී වූහ.

Image may contain: 1 person, standing, flower and outdoor

Image may contain: 1 person, car and outdoor

Image may contain: 9 people

Image may contain: 2 people

Image may contain: 3 people, people standing

Rate this item
(0 votes)
Last modified on Friday, 03 March 2017 12:56