May 08, 2024

'කරාටේ වසන්ත' ඝාතනය කළ SF ලොකූ "සිංහලේ" වෙනුවෙන් අරගලයක (VIDEO)

අනුරාධපුර නගරයේ කැරෝකේ සමාජ ශාලාවක් තුලදී වසන්ත සොයිසා හෙවත් කරාටේ වසන්ත කපා කොටා අමානුෂිකව ඝාතනය කළ SF ලොක්කා නොහොත් ඉරෝන් රණසිංහ සිංහ “ලේ” නිදහස් සටන්කාමී පෙරමුණ ව්‍යාපෘතියේ නවතම නායකයා වශයෙන් තෝරා පත් කරගෙන ඇති බව වාර්තාවනවා.

බන්ධනාගාර ගතව සිටි SF ලොකූ මීට දින කිහිපයකට පෙර ඇප මත නිදහස් වූ අතර එම දිනයේදී අනුරාධපුර නගරය මධ්‍යයේ රතිඥා පත්තුකරමින්, කේක් කපමින් ඔහුගේ නිදහස සමරා තිබෙනවා.

සිංහලේ නිදහස් සටන්කාමී පෙරමුණ ලෙස පෙනී සිටින කණ්ඩායමක් විසින් මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

එම වීඩියෝව පහතින් 

 

 

Rate this item
(2 votes)
Last modified on Thursday, 02 March 2017 16:24