May 09, 2024

පුතා පැදවූ බසයට යටවී පියා මියයයි (VIDEO)

February 28, 2017

හැටන් සිට ඩයගම දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් සිය ගමන් වාරය අවසන් කර බස් රථය රියදුරාගේ නිවස අසල ගාල් කිරීමට යාමේදී බස් රථයේ පිටු පස රෝදයට යටවි 85 හැවරදි ආරුමුගම් මාරියප්පම් නැමැති සිවිහැවරදි පියා මියගොස් ඇති බව ආගරපතන පොලිසිය පවසනවා.

බස් රථයේ රියදුරා වන පුතා විසින් බස් රථය හැරවිමට යාමේදී බස් රථයේ පිටුපස සිටි පියා බස් රථයේ පිටුපස රෝදයට යටවීමෙන් පසු මියගොස් ඇත.

බස් රථය පැදවු රියදුරා වන පුතාව ආගරපතන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අද (28) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

- හැටන් රංජිත් - 

Rate this item
(0 votes)