May 02, 2024

ඩ්‍රැග් රේස් එකේ වැඩ දැමූ සුපිරි බයික් රථය බිහිසුණු අනතුරකට ලක්වූ අයුරු (VIDEO)

February 22, 2017

පසුගිය ඉරිදා කළුතර කටුකුරුන්ද ධාවන පථයේ පැවැත්වූ මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟයක් අතර එයට සහභාගී වූ යතුරුපැදිකරුවෙකු අනතුරට ලක්වුණා.

එම අනතුරෙන් ඔහු බරපතල තුවාල ලැබූ අතර ඔහුගේ අධිබලැති මෝටර් රථයටද දැඩි හානි සිදුවුණා.

අධික වේගයෙන් ධාවන වූ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව එම අවස්ථාවේදී අනතුරට ලක්වන ආකාරය අසල සිටි අයෙකුගේ කැමරාවේ සටහන් වූ අයුරු පහතින්

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 February 2017 18:04